කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට හදිසි නායයෑමේ අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට හදිසි නායයෑමේ අනතුරු ඇඟවීම්

කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට හදිසි නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කොට තිබෙන බව වාර්තා වේ.

 

ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,ඇලපාත, නිවිතිගල, කලවාන,සහ ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහාය.

 

මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (17) රාත්‍රී 7.00 දක්වා බලපැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

 

මේ පිළිබඳ නිකුත් කෙරුණු නිල නිවේදනය පහතින් දැක්වේ. 

 

 

 

views

264 Views

Comments

arrow-up