ඉන්ධන අලෙවියේ අඩුවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ඉන්ධන අලෙවියේ අඩුවීමක්

ඉන්ධන අලෙවියේ අඩුවීමක්

ගතවූ මාස 13ක කාල සීමාව තුළ ඉන්ධන අලෙවිය අඩුවී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

ඒ අනුව ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් සහ පෙට්‍රල් අලෙවිය සියයට 30කින් අඩුවී ඇති අතර 
භූමිතෙල් අලෙවිය සියයට
70කින් පමණ අඩුවී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

views

199 Views

Comments

arrow-up