MAR
28
ජාතික වෙසක් සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

පුත්තලම, හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට හා ඊට සමගාමීව විවිධ ආගමික සහ සමාජයීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙවර වෙසක් සතිය මැයි මස 02 වනදා සිට මැයි 08 වනදා දක්වා පැවැත්වෙන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති බව වාර්තා වේ.
226 Views
Comments