MAR
21
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය දකුණු කොරියාව සමග ගිවිසුමකට

දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාව සමග ගිවිසුමකට එළඹීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙහි අරමුණ වන්නේ, මෙරට කාර්මික වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වේ. එසේම මෙම ගිවිසුමට අනුව කොරියානු වොන් බිලියන 2.15 ක ප්‍රදානයක් මෙරටට ලබාදීමට ද නියමිත වේ.
291 Views
Comments