MAR
14
රාජ්‍ය සේවකයින්ට හිමි වන සහන ගැන ඇමති බන්දුල කියයි

කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බවයි.
අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
187 Views
Comments