ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මෙම මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැළැක්විය හේතු මත ඡන්දය කල් යන බවයි.

 

පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රේල් මස 25 වැනිදා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් දන්වනු ඇති බව වාර්තා වේ.

views

220 Views

Comments

arrow-up