ව්‍යාජ ලොතරැයි දිණුම් පණිවිඩ ගැන සැලකිලිමත් වන ලෙසට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ව්‍යාජ ලොතරැයි දිණුම් පණිවිඩ ගැන සැලකිලිමත් වන ලෙසට දැනුම් දීමක්

ව්‍යාජ ලොතරැයි දිණුම් පණිවිඩ ගැන සැලකිලිමත් වන ලෙසට දැනුම් දීමක්

නාඳුනන අයෙකුගෙන් ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණේ නම් එය අනිවාර්යයෙන්ම බොරුවක් හෝ වංචාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.


ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසත් මුදල් තැන්පත් කළ/තැන්පත් කරන ලෙස පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල තිර පිටපත් (Screen Shots) සමඟ මුදල් බුද්ධි ඒකකයට යොමු කරන ලෙසත් මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දෙයි

views

231 Views

Comments

arrow-up