වෘත්තිකයන්ගේ දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

වෘත්තිකයන්ගේ දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී

වෘත්තිකයන්ගේ දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී

දිවයිනේ සියලුම  ක්ෂේත්‍ර වලට අයත් වෘත්තීයවේදීන් දස ගණනක් අද කොළබට රැස් වී, රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටී.

 

ක්ෂේත්‍ර 40 ක  වෘත්තීයවේදීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාව කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

views

225 Views

Comments

arrow-up