FEB
15
පාසල් ළමයින්ට මත් කරල් විකිණීමට ගිය දොස්තර අත්අඩංගුවට

පාසල් ළමයින් සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත් කරල් 145ක් ළඟ තබා ගත් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල මහ රෝහලේ සේවය කළ 44 හැවිරිදි වෛද්‍යවරයෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
255 Views
Comments