කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායමක්

කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ආදායමක්

2022 වසර තුළ කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 455ක අපනයන ආදායමක් උපයා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අතරින් ඩොලර් මිලියන 217ක වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ කුරුඳු අපනයනය කිරීමෙනි.

 

එම වසර තුළ කුරුඳු, ගම්මිරිස්, කරාඹු නැටි, සාදික්කා සහ කෝපි ඇතුළු කුළුබඩු මෙට්‍රික් ටොන් 58,192ක් අපනයනය කර ඇතැයි වාර්තා වේ.

views

250 Views

Comments

arrow-up