මාර්ග අනතුරු අවම කිරීමට ශ්‍රී.ලං.ග.ම. විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

මාර්ග අනතුරු අවම කිරීමට ශ්‍රී.ලං.ග.ම. විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරයි

මාර්ග අනතුරු අවම කිරීමට ශ්‍රී.ලං.ග.ම. විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරයි

මෙරට මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව ශ්‍රී.ලං.ග.ම. විසින් මාර්තු 15 වන දිනට යෙදෙන පාරිභෝගික දිනයට සමගාමීව ශ්‍රී.ලං.ග.ම. බස් රථ රියදුරන් පුහුණු කිරීම, මාර්ග ආරක්ෂක නිලධාරීන් පත් කිරීම, වඩාත් සුපරීක්ෂාකාරීව රිය ධාවනය කරන රියැදුරන් ඇගයීම හා අත් පත්‍රිකා බෙදාහැරීම ඇතුළු විශේෂ වැඩසටහන් කිහිපයක් ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා මහතා මේ බව පවසා තිබුණි.

 

views

234 Views

Comments

arrow-up