කොළඹ ආරක්ෂාව තර කෙරේ - කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

කොළඹ ආරක්ෂාව තර කෙරේ - කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ සූදානම්

කොළඹ ආරක්ෂාව තර කෙරේ - කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ සූදානම්

රාජ්‍ය වෘත්තීය සමිති ගණනාවක් එක්ව සංවිධානය කරන විරෝධතාව අද (08) දින කොළඹදී පැවත්වීමට නියමිත අතර, මෙම විරෝධතා පැවැත්වීමට ඉඩකඩ සලසා දී ඇතත් පෙළපාලි පැවැත්වීමට ඉඩ නොතබන බවත්, ආරක්‍ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 8000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් වාර්තා වේ.

 

මාර්ග බාධක යොදා ඇති අතර කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් හා කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් සහ ජල ප්‍රහාරක රථ ඇතුලු සියල්ල සූදානම් කර ඇති බව පොලීසිය පවසයි.

views

238 Views

Comments

arrow-up