කිලිනොච්චි පරන්තන් මාර්ගයේ අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

කිලිනොච්චි පරන්තන් මාර්ගයේ අනතුරක්

කිලිනොච්චි පරන්තන් මාර්ගයේ අනතුරක්

කිලිනොච්චිය - පරන්තන් - පුනරින් මාර්ගයේ එක් මං තීරුවක් යම් පුද්ගලයෙකු විසින් සම්පූර්ණයෙන්ම වී වේලීමට යොදා ගැනීම නිසා මාර්ගයේ ඉඩ මදි වීමෙන් දෙපසින් පැමිණි කැබ් රථයක් සහ යතුරු පැදියක් එකම මංතීරුවක ගමන් කොට, එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

 

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අවුරුදු 35 හැවිරිදි දෙදරු පියෙක් මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරයි.මියගිය පුද්ගලයාගේ මෘත දේහය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

223 Views

Comments

arrow-up