නව පාර්ලිමේන්තු සභා වාරයට මාලිමාවත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

නව පාර්ලිමේන්තු සභා වාරයට මාලිමාවත් නෑ

නව පාර්ලිමේන්තු සභා වාරයට මාලිමාවත් නෑ

09 වන පාර්ලිමේන්තුවේ 04 වන සභා වාරය ජාතික ජනබලවේගය ද වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබේ.

 

මීට පෙර සමගි ජනබලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පිළේ මන්ත්‍රීවරුන් ද සභාව වර්ජනය කරන බවට ප්‍රකාශ කර තිබුණි.

 

එසේම නිදහස් ජනතා සන්ධානය ද ප්‍රකාශ කර තිබුණේ තම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන නමුත් ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කරන අවස්ථාවේ ඉන් පිටව යන බවයි.

views

204 Views

Comments

arrow-up