අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

අද කාලගුණය

අද කාලගුණය

අද (15) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර අද (15) දින මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.

 

views

220 Views

Comments

arrow-up