නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (14) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,015 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (14) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,829 ලෙස පවතී.
මේ වන විට පුද්ගලයන් 655,181 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 05 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
255 Views
Comments