පාන් මිලට වෙන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

පාන් මිලට වෙන දේ මෙන්න

පාන් මිලට වෙන දේ මෙන්න

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

 

තිරිඟු පිටි සමාගම් විසින් පසුගියදා පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15 කින් අඩු කිරීමත් සමග ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක  මිල රුපියල් 10 කින් අඩු කිරීමට එම සංගමය පියවර ගත් අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මිල තවදුරටත් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සදහන් කළේය.

views

214 Views

Comments

arrow-up