මැතිවරණය ගැන අවසන් තීරණය අනිද්දා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

මැතිවරණය ගැන අවසන් තීරණය අනිද්දා

මැතිවරණය ගැන අවසන් තීරණය අනිද්දා

මැතිවරණ කොමිසම පවසන්නේ, පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා (23) ගැනීමට නියමිත බවයි.

 

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් කැඳවා ඇති අතර එහිදී එම තීරණය ගන්නා බවයි.

views

216 Views

Comments

arrow-up