JUN
15
පාස්පෝට් ගෙදරටම එවන වැඩපිළිවෙල අදින් අරඹයි

අද (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
රජය පවසන්නේ මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
225 Views
Comments