JUN
08
චීන ජාතිකයා නැවතත් තම රටට

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙක් ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබුණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගැණුනු එම චීන ජාතිකයා චීනය වෙත නැවත පිටුවහල් කර ඇති බවයි.
246 Views
Comments