ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවක

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් විය.

 


එම පිරිස අදාළ ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කරන ලදී. 

 

 

එම නියෝජිතයින් ආයතන මගින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

 

 

වරාය නගරයේ සහ වරාය පර්යන්තවල අදාළ මෙහෙයුම් කටයුතු ආකර්ෂණීය ලෙස සිදු වෙමින් පවතින බව IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසා ඇත.

 

 

 

විදේශ ආයෝජකයන් සඳහා රටේ පවතින නීති රාමුව සහ සහනදායි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කොළඹ වරාය නගරයේ සංචාරයකට එක් වූ එම පිරිස අවදානය යොමු කර ඇත.

 

 

views

297 Views

Comments

arrow-up