ඇඟලුම් ක්ෂේත්‍රයට රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ඇඟලුම් ක්ෂේත්‍රයට රතු එළියක්

ඇඟලුම් ක්ෂේත්‍රයට රතු එළියක්

ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24 කින් පමණ පහළ වැටිය හැකි බව විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කර ඇත.



ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තව සිටී. ඉන් බහුතරය කාන්තාවන් ය.



2022 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.95 කි. එහෙත් මෙම අවුරුද්දේ ගෙවුණු මාස හතරේ මෙරට ඇඟලුම් අපනයන ආදායමේ ක්‍රමික පහළ යාමක් පෙන්නුම් කර ඇත.


ඇඟලුම් ක්ෂේත්‍රෙය් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ මේ වසරේ දී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකින් පමණ, එසේ නැතිනම් 24% කින් පමණ පහළ වැටිය හැකි බවයි.
 

views

243 Views

Comments

arrow-up