වැව් පහක් ගොවීන්ට භාරදෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

වැව් පහක් ගොවීන්ට භාරදෙයි.

වැව් පහක් ගොවීන්ට භාරදෙයි.

කෘෂිකර්ම රාජ්‍ය (පශු සම්පත් සංවර්ධන) අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) වැව් පහක් ගොවි සංවිධාන වෙත භාරදීම සිදුකෙරිණ.



මේවා දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වැව් වේ.



වදුරැස්ස ගමේ වැව, කරුවලගස්වැව, පහළ කුඩා වත්ත වැව, බෙරූ වැව , කුඹුක්ගැටේ මැදවැව මෙලෙස අදාල ගොවි සංවිධාන වෙත භාරදීම සිදුවිය.

 

views

282 Views

Comments

arrow-up