ජනාධිපතිවරණයට තවත් අයෙක් සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ජනාධිපතිවරණයට තවත් අයෙක් සූදානම්

ජනාධිපතිවරණයට තවත් අයෙක් සූදානම්

ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.



ජනාධිපතිවරණයට තරඟ කරන්නැයි පාර්ශව රැසකින් තමන්ට කරන ලද ඉල්ලීම් සලකා බලා තමන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.



රටේ පවතින නරුම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දේදුනු වර්ණ සන්ධානයක් සකස්කරමින් ඉදිරියේ දී රටේ බලය පිහිටුවීමට තමන් සූදානම් බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.



මීට පෙර සරත් ෆොන්සේකා මහතාද තමා ජනාධිපතිවරණයට සූදානම් බව පවසා සිටියේ ය.

views

238 Views

Comments

arrow-up