JUN
08
දූෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට

ලබන සතියේ 21 වනදා දූෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට ගැනිමට තීරණය කර තිබේ.
අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි එම තීරණය ගෙන තිබුණි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වනදා විවාදයට ගැනීමටද තීරණය කර ඇති බවයි.
272 Views
Comments