APR
06
ඉදිකිරීම් සේවකයෝ මේ ඉල්ලා සිටින්නේ මොනවාද?

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමක් සිදු වී නොමැති බැවින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස ඉදිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටී.
අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් සුපුන් අබේසේකර මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේය.
227 Views
Comments