බහාලුම් ප්‍රවාහන රථ සේවා ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

බහාලුම් ප්‍රවාහන රථ සේවා ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි

බහාලුම් ප්‍රවාහන රථ සේවා ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි

සිය සේවා ගාස්තු 8% කින් පහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමග මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.

views

285 Views

Comments

arrow-up