කාම්බෝජියාවේ සිට ගෙනා නීතිවිරෝධී සිගරට් තොගයක් රේගු දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

කාම්බෝජියාවේ සිට ගෙනා නීතිවිරෝධී සිගරට් තොගයක් රේගු දැලේ

කාම්බෝජියාවේ සිට ගෙනා නීතිවිරෝධී සිගරට් තොගයක් රේගු දැලේ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය සිගරට් තොගයක් කොළඹ වරාය පර්යන්තයේ බහාලුමක තිබී රේගුව භාරයට ගෙන තිබෙන අතර එලෙස රේගු භාරයට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලද තොරතුරකට අනුව වේ.

 

මෙම සිගරට් තොගයේ දේශීය වටිනාකම රුපියල් බිලියන 6 ක් බව රේගු නිලධාරීන් පවසයි.

 

කාම්බෝජියාවේ සිට ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායට රැගෙනවිත් තිබූ බහාලුමක කඩදාසි පැකට් අතර දමා මෙම සිගරට් රැගෙන විත් ඇති බව වාර්තා වේ.

views

240 Views

Comments

arrow-up