MAR
16
බූරු මූණා ට රට ගමන් තහනම්

පසුගිය දෙසැම්බර් 18 වන දා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරු ඝාතනය කිරීම පිළිබඳ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණාට චෝදනා එල්ලවී තිබේ.
එමෙන්ම මොහු මනුෂ්‍ය ඝාතන රැසක ප්‍රධාන වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව සඳහන් වන අතර, පොලිසිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුව රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූනාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.
253 Views
Comments