MAR
16
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවතදී

"තමා තමාටම පහනක් වන්න" යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වනදා හලාවත කබල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටී.
මෙවර වෙසක් සතිය මේ මස 02 වැනි දා සිට 08 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
261 Views
Comments