බගවන්තලාවට අද ගංවතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

බගවන්තලාවට අද ගංවතුර

බගවන්තලාවට අද ගංවතුර

බගවන්තලාව ප්‍රදේශයට අද දහවල් සිට තද වැසි පතිත වී පහත් බිම් ගණනාවක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

 

කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමු ඔය සහ කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලීමෙන් බගවන්තලාව ශාන්ත මේරි ජාතික පාසලට ජලය එක් රැස් වී ඇති අතර, කොටියාගල ඔය පිටාර ගැලීමෙන් වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇති බවද වාර්තා වේ.

views

200 Views

Comments

arrow-up