කොටදෙණියාවේ නීතීඥවරයෙකුට උදැල්ලකින් පහර දුන් සැකකරු දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

කොටදෙණියාවේ නීතීඥවරයෙකුට උදැල්ලකින් පහර දුන් සැකකරු දැලේ

කොටදෙණියාවේ නීතීඥවරයෙකුට උදැල්ලකින් පහර දුන් සැකකරු දැලේ

කලක පටන් පවතින ගැටුමක් හේතුවෙන් නීතිඥ වෘත්තියේ නියැලෙන ඥාති පුතෙකුට උදැල්ලකින් පහර දුන් බව කියන පුද්ගලයකු කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පහරකෑමට ලක් වූ පුත්‍රයා මේ වන විට බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

views

201 Views

Comments

arrow-up