SEP
01
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් අද

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් අද(01) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සභාවට දැනුම් දී තිබුණා.
ඔහු මේ පිළිබඳව දැනුම් දී තිබුණේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පෙරවරු නවයයි තිහට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමිනුයි.
එමෙන්ම ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අය-වැය සම්බන්ධයෙන් දෙවැනි දිනයට විවාද කිරීම ද අදට යෙදී තිබෙනවා.
276 Views
Comments