හත්වැනි තට්ටුවකින් පැන පුද්ගලයෙක් සියදිවි නසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

හත්වැනි තට්ටුවකින් පැන පුද්ගලයෙක් සියදිවි නසාගනී

හත්වැනි තට්ටුවකින් පැන පුද්ගලයෙක් සියදිවි නසාගනී

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක 07 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

 මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ 87 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඇති වු දැඩි සිත් වේදනාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

views

696 Views

Comments

arrow-up