වරාය නගර ඇවිදින මංතීරුව හෙට සිට ජනතාවට විවෘතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

වරාය නගර ඇවිදින මංතීරුව හෙට සිට ජනතාවට විවෘතවෙයි

වරාය නගර ඇවිදින මංතීරුව හෙට සිට ජනතාවට විවෘතවෙයි

අද(09) විවෘතවූ කොළඹ පෝට් සිටිහි ඇවිදින මංතීරුව හෙට(10) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා මහජනතාවට විවෘතවේ.

 

ඒ සඳහා පිවිසුම් දොරටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබේ.

views

763 Views

Comments

arrow-up