පෙට්‍රල් නැවක් සහ ගෑස් නැව් දෙකක් මෙරටට ළඟා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

පෙට්‍රල් නැවක් සහ ගෑස් නැව් දෙකක් මෙරටට ළඟා වේ

පෙට්‍රල් නැවක් සහ ගෑස් නැව් දෙකක් මෙරටට ළඟා වේ

මෙරට තුළ වැඩි ගෑස් හිඟයක් පවතින වාතාවරණයක තවත් ගෑස් නැව් 2ක් මෙරටට ළඟා වී තිබෙනවා.

 

එම නෞකා 2 උස්වැටකෙයියා ප්‍රදේශයේ නැංගුරම් ලා ඇති බවයි වාර්තා වන්නේ.

 

එම නෞකා වල ඇති ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතන නිලධාරීන් විසින් මේ වනවිටත් එහි සාම්පල ලබාගෙන අවසන්.

views

727 Views

Comments

arrow-up