කැලණි සරසවි සිසුන් ඉලක්ක කර සුපිරි ගණිකා ජාවාරමක් හෙලිවේ - මහපොළත් ගණිකාවන්ට දීලා

කැලණිය සරසවි සිසුන් ඉලක්ක කර ගනිමින් සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මධ්‍යස්ථාන රැසක් හොර රහසේ පවත්වා ගෙන යන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඇතැම් සිසුන් මහපොළ ශිෂ්‍යාධාර ද එහි ගණිකාවන් සඳහා වියදම් කරන බවයි වාර්තා වෙන්නේ.
මේ සඳහා ඇබ්බැහි වූ එක් සිසුවෙකු මවගේ රන් භාණ්ඩ සොරා ගෙන උකස් කිරීමේ සිද්ධියක් ද ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම සම්භාහන මධ්‍යස්ථාන වල සුරිපි තරුණියන් මෙන්ම මැදි වයසේ කාන්තාවන්ද ඉතා අඩු මුදලට සරසවි සිසුන් වෙනුවෙන් අළෙවි වන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා තැරැව්කරුවන් ද සිටිනවා.ඇතැම් තැරැව්කරුවන් සරසවි සිසුන් බවත් වාර්තා වෙනවා.ඔවුන්ට ඒ සඳහා ගාස්තුවක් ද ලැබෙන බවයි තතුදත් ආරංචි මාර්ග කියා සිටින්නේ.
3073 Views
Comments