“බලෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා”- කොළඹ විශ්වවිද්‍යාල උපකුලපතිනිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

“බලෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා”- කොළඹ විශ්වවිද්‍යාල උපකුලපතිනිය

“බලෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා”- කොළඹ විශ්වවිද්‍යාල උපකුලපතිනිය

තමන් බුදුදහමට අපහාස කිරීමට හෝ කුලපති හිමියන් අපහසුවට ලක්කිරීමට කිසිවක් නොකළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය පවසයි..

 

එම විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ සමහර සිසුන් තමන් සමඟ බලහත්කාරයෙන් පින්තූරවලට වලට පෙනී සිටි බවද ඇය පැවසුවාය.

 

පින්තූරවලට පෙනී සිටීමට තමන්හට කිසිදු කැමැත්තක් නොතිබූ බව පැවසූ ඇය තමන් අහක බලාගෙන සිටි බවත් වැඩිදුරටත් සඳහන් කළාය.

views

2535 Views

Comments

arrow-up