ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල සැපයුමේ හදිසි අත්හිටුවීමක් කිරීමට සිදුවී ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

 

හදිසි විදුලිය බිඳ වැටීමක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයිද කෝට්ටේ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට මේවන විටත් ජල සැපයුම අත්හිටුවා ඇතැයිද ජල සම්පාදන මණ්ඩලය කියයි.

views

640 Views

Comments

arrow-up