JAN
02
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමයි

මහා විහාර වංශික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(02) ශ‍්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමා තිබේ.
ඒ මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව විසිනි.
643 Views
Comments