සමගි ජනබලවේගයේ අමුතු විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

සමගි ජනබලවේගයේ අමුතු විරෝධය

සමගි ජනබලවේගයේ අමුතු විරෝධය

ඉන්ධන මිල අඩු කරන ලෙසට රජයට බල කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධාන කරනු ලැබූ  පන්දම් විරෝධතා මාලාවේ තවත් එක් විරෝධතාවක් කුරුණෑගල නගර මධ්‍යයේ ඊයේ(25) රාත්‍රියේ පැවැත්විය.

 

ඒ සඳහා අශෝක් අබේසිංහ ඇතුලු සමගිජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

views

618 Views

Comments

arrow-up