බමන මතින් වාහන 5ක් කුඩු පට්ටම් කල කැබ් රියදුරා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

බමන මතින් වාහන 5ක් කුඩු පට්ටම් කල කැබ් රියදුරා අත්අඩංගුවට

බමන මතින් වාහන 5ක් කුඩු පට්ටම් කල කැබ් රියදුරා අත්අඩංගුවට

අධික බීමතින් සිටි කැබ් රථ රියදුරෙකු ත්‍රිරෝද රථ 03ක් සහ යතුරුපැදි 02ක් අනතුරට පත්කරමින් පළා යෑමට උත්සාහ දරා තිබුණි.

 

ඊයේ(25) රාත්‍රියේ තිස්සමහාරාම බෙරළිහෙල ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තාවිය.

 

අනතුරුව තිස්සමහාරාම පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

views

695 Views

Comments

arrow-up