විදුලිය කපන්න හෙට සිට අවසර හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

විදුලිය කපන්න හෙට සිට අවසර හැටි

විදුලිය කපන්න හෙට සිට අවසර හැටි

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි හෙට (10)සිට විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

 

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට පෙර ඊට අදාළ කාල සීමාවන් නිවේදනය කළ යුතු බවයි.

 

මෙම වේලාවන් ඉදිරියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

කෙසේ නමුත් විදුලි බල මණ්ඩය සිය අවශ්‍යතා මතයි මෙම කප්පාදුව හෙට සිට සිදු කරන්නේ.

views

5855 Views

Comments

arrow-up