රනිල්ට රට දුන්නොත් පැය 48 න් ගෑස් රු 1500ට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

රනිල්ට රට දුන්නොත් පැය 48 න් ගෑස් රු 1500ට

රනිල්ට රට දුන්නොත් පැය 48 න් ගෑස් රු 1500ට

“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්.

 

 

 රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

 

 

වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය.

views

872 Views

Comments

arrow-up