NOV
15
සජබ විරෝධතාවයට වාරණයක්

සමගි ජන බලවේගය විසින් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබු විරෝධතාවය අත්හිටුවන ලෙස කොළඹ අලුත්කඩේ අංක 5, මහර අංක 1,හා 2, කඩුවෙල හා හෝමාගම යන මහෙස්ත්‍රාත් අධිකරණය වලින් නියෝග නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් එම පක්ෂය අද(15) පැවති මාධ්‍යය හමුවකදී පවසා සිටියේ හෙට දිනයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට නියමිතව තිබු විරෝධතාව නියමිත පරිදි පවත්වන බවයි.
693 Views
Comments