මාලදිවයින් ජනපති දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(08) දිවයිනට පැමිණියේය.

 

ඔහු සමඟ තවත් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණ තිබේ.

 

“අගමැති මහින්ද රාජපක්‍ෂ කුසලාන” පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපතිවරයා එක් වීමට නියමිතව තිබේ.

 

එම තරඟාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේදී අද(08) ආරම්භවීමට නියමිතයි.

views

698 Views

Comments

arrow-up