කොවිඩ් ආසාදිතව සිටි 382ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

කොවිඩ් ආසාදිතව සිටි 382ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 382ක් සුවය ලබයි

තවත් කොවිඩ් 19 ආසාදිතව සිටි 382ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 524,311 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

views

665 Views

Comments

arrow-up