මැණික් ගරන කාන්තාවන්ගේ කඳුලු කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

මැණික් ගරන කාන්තාවන්ගේ කඳුලු කථාව

මැණික් ගරන කාන්තාවන්ගේ කඳුලු කථාව

තම ජීවනෝපාය සරිකරගැනීමට මැණික් ගැරීමේ නිරතවන කාන්තාවන් පිරිසක් පිළිබඳව මාතලේ - ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

 

ඔවුන්ට සතියකට රුපියල් දහසක වැටුපක් පමණක් ලැබෙන බව වාර්තාවේ.

 

බොහෝවිට පතල් කර්මාන්තය යනු පිරිමින් නිරතවන කර්මාන්තයකි.

 

නමුත් මේ වනවිට ලග්ගල -මාඔය, හත්තොට අමුණ, කළුගඟ, කිරිකිරිඔය, වැල්ලෙවෙල, දේවාලෙදෙණිය ආදී ප්‍රදේශවල කාන්තාවන් පතල් කර්මාන්තයට යොමුව ඇති ආකාරයක් දක්නට ලැබේ.

views

813 Views

Comments

arrow-up