මෙරට තුළ තෙල් නිෂ්පාදනය සඳහා වන පනත් කෙටුම්පත 17 වනදා පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

මෙරට තුළ තෙල් නිෂ්පාදනය සඳහා වන පනත් කෙටුම්පත 17 වනදා පාර්ලිමේන්තුවට

මෙරට තුළ තෙල් නිෂ්පාදනය සඳහා වන පනත් කෙටුම්පත 17 වනදා පාර්ලිමේන්තුවට

ඉතා ඉක්මනින් මෙරට තුල ඛනිජ තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා විශේෂ පනත් කෙටුම්පතක් එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිපත් කිරීමට නියමිතයි.

 

එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18වනදා උපදේශක කාරක සභාවට යොමු කරනු ඇත.

 

පසුව එළඹෙන සැප්තැම්බර් මාසය ආරම්භයේදී මෙම පනත සම්මත කරගැනීමට හැකිවනු ඇතැයි බලශක්තිය අමාත්‍ය උදේ ගමන් කර මහතා පවසයි.

 

මෙම පනත සම්මත වීමෙන් පසුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත්වේ. ඉන් අනතුරුව ඛනිජ තෙල් සම්පත් උපදේශක සභාවක් සහ ජාතික තෙල් සහ ගෑස් සමාගම් ද බිහිවනු ඇත.

views

990 Views

Comments

arrow-up