අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අද කාලගුණය

අද කාලගුණය

අද බස්නාහිර , සබරගමුව සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 50ක් පමණ තද වැසි ඇතිවිය හැක. වයඹ පළාත තුළද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 


සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ ඌව පළාතේ ස්ථාන කිහිපයක හා අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


මධ්‍යම කදුකරයේ , උතුරු , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල සහ හම්බන්තොට ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල කිලෝමීටර 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

views

750 Views

Comments

arrow-up